The story of the Rajaputra’s wife is getting the bookies excited..!
-
තරු ගොසිප්
රාජපුත්‍ර බිරියගේ කතාවට බුකිය ඇවිලේ..! (Video)
ජපානයේ වාසය කරන ප්‍රකට අන්තර්ජාල චරිතයක් වන රජීව් රාජපුත්‍ර සහ ඔහුගේ බිරිය මෑතක ඉදිරිපත් කළ මෝටිවේශනල් වීඩියෝවක් මේ දිනවල දැඩි සමාජ කතාබහට හා විවේචනයට ලක්ව තිබේ. රජීව් රාජපුත්‍ර කාලයක් තිස්සේ තම විශාල පවුල සම්බන්ධයෙන් ව්ලොග් ඉදිරිපත් කළ අතර මෑතක සිට මෝටිවේශනල් වීඩියෝ ද ඉදිරිපත් කරයි. කෝටිපති ව්‍යාපාරිකයෙකු වන රජීව්ගේ බිරියද කෝටිපති පවුලකින් පැවත එන්නියක් වන අතර ඇය ප්‍රකට දේශීය ව්‍යාපාරික…
Read More »