vehicles
-
දේශීය පුවත්
වාහන මිල වැඩි වෙන්නේ නැහැ රැවටෙන්න එපා – වාහනේ විකුණගන්න බය කරනවා – වාහන මිල අඩු වෙන බව ඇමති කියයි..
වාහන ආනයනය සඳහා බදු වැඩි කිරීමක් සම්බන්ධයෙන් මෑතකදී කරන ලද ප්‍රකාශ, මහජන බියක් ඇති කිරීම සඳහා විකුණුම්කරුවන් විසින් භාවිතා කරන බොහෝ දුරට නොමඟ යවන උපක්‍රම බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැහැදිලි කර තිබේ. අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැහැදිලි කළේ, අලුත්ම බද්දක් හඳුන්වා දීමට වඩා, රජය සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා එකතු කිරීමේ…
Read More »