yohani music
-
තරු ගොසිප්
යාලු මනාලියක් ලෙසින් ඔසරියෙන් හැඩ වූ යොහානි (ඡායාරූප සහිතයි)
ලොවක් ආදරය කරන අපේ රටේ නමක් දිනූ දක්ෂතාවියක් තමයි යොහානි ද සිල්වා කියන්නේ. ඉතින් යොහානි කියපු ගමන් මුළු ලෝකයක්ම ඇය ගැන දන්නේ, සංගීත ක්ෂේත්‍රය නිසා ඇය අත්කර ගත් ප්‍රසිද්ධිය නිසයි. කාලයෙන් කාලයට ඇයත් විවිධ පුවත් මවනවා. ඒ වගේම තමයි ඇයට විරුද්ධ ප්‍රතිචාරත් එමටයි. ඒ කිසිවක් ගණන් නොගෙන තමන්ගේ පාඩුවේ ගමනක් යන යොහානි පසුගිය දිනෙක දෙවෙනි මනාලියක් ලෙස සැරසී තිබුණා. ඒ…
Read More »