දේශීය පුවත්

අවුරුදු 43ක් තිස්සේ මං හදාගත් නම දේශපාලනය නිසා කුඩුපට්ටම වුණා.

තමන් තවදුරටත් දේශපාලනයේ නිරත නොවන බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසනවා.

තමන් තවදුරටත් කලාකාරිනියක් පමණක් බවත්, දේශපාලනයේදී තමන් රැවටීමට ලක්වූ බවයි ඊයේ  (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින්ඇය සඳහන් කළේ.

තමන් අවුරුදු 43 ක් මුළුල්ලේ හදාගත් නම දේශපාලනය හේතුවෙන් අවුරුදු දෙකකින් විනාශයට පත් වූ බවයි රංගන ශිල්පිනී දමිතාඅබේරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!