සිරි දළදා වන්දනාවේ රාජකාරියේ යෙදුනු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත් ජීවිතයෙන් සමුගෙන…

සිරි දළදා වන්දනාවේ රාජකාරියේ යෙදුනු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත් ජීවිතයෙන් සමුගෙන…

” සිරි දළදා වන්දනාවේ ” රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා

ඒ පිලිබඳ පොලිසිය තැබූ සටහන,
උතුම් වූ සිරි දළදා වන්දනාවට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාජකාරියේ යෙදි සිටියදි හදිසියේ වියෝ වූ පොලිස් විරුවනි ඔබ දෙදෙනාට අපගේ ගෞරවණීය උත්තමාචාරය

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *