තරු ගොසිප්

රටක්ම ආදරේ කරන අමන්දා – ඩයස් යුවල හදිසියේම මේ කොහෙද ගිහින් තියෙන්නේ..

අමන්දා වගේම ඩයස් කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන යුවලක්..

එයාලා යන එන තැන් ගැන එහෙම එයාලාගේ සමාජමාධ්‍ය එක්ක එකතු වෙලා ඔබ නම් මේ වෙද්දිත් දන්නවා ඇති..

මේ ඒ දෙන්නා පවුලේ අය එක්ක සතුටු වුණු තවත් එක් ආදරණීය මොහොතක්..

වෙනස් අත්දැකීමක් එක්ක පවුලේ හැමෝමත් එකතු කරගෙන ඒ දෙන්නා බෝට්ටු සවාරියක් ගිහින් සතුටු වෙලා තිබුනේ මෙන්න මේ විදිහටයි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!