ඇය සැමියාව හොඳින් තේරුම් ගත් කාන්තාවක්.. ඔහුගේ ආසාව වෙනුවෙන් තමන් වගේම නිමැවුණු බෝනික්කෙකු සැමියාට තෑගි කළ බිරිඳක් ගැන ඇසෙන කතාවක් මෙන්න..

මේ කියන්න යන්නේ ටිකක් හිතාගන්න අමාරු කතාවක්.

ඒ වගේමයි මේ කතාව ඇසෙන්නේ මීට කාලෙකට ඉහතදී වුණත් ආයේ ආයෙත් නැවතත් ඒ ගැන කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

තමන්ගේ බිරිඳ සැමියා වෙනුවෙන් මෙහෙම දෙයක් කරාවි කියලා කියන්න පුළුවන්ද..? ඇය නම් ඇත්තටම කරලා තියෙන්නේ අදහාගන්න බැරි දෙ‍යක් තමයි. කා ගැනද මේ කතාව.

මේ කතාවේ ඉන්නේ Char Grey සහ ඇයගේ සැමියා වන Callum. මෙවුන් දෙදෙනා ජීවත් වෙන්නේ එක්සත් රාජධානියෙයි. Char විසින් ඇයගේ සැමියා වෙනුවෙන් ඇය හා සමාන පෙනුමක් ඇති, බෝනික්කෙකු මිලදී ගෙන තිබෙනවා.

Char පවසන ආකාරයට, ඇයගේ සැමියාගේ ලිංගික ආශාවන්, ඇයගේ ආශාවට වඩා වැඩියි.

ඇය ලිංගික ඇසුරට අකමැති අවස්ථාවලදී හෝ මානසිකත්වයකින් නොසිටින විට, ඇයගේ සැමියාට ඒ සඳහා “Dee” ලෙස නම් කර ඇති මේ බෝනික්කා භාවිතා කිරීමට හැකි වනවා.

කෙසේ වෙතත් ඇය ගත් මේ තීරණය, ඔවුන්ගේ ලිංගික ජීවිතය යහපත් කිරීමට සහ සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා. ඔවුන් මේ බෝනික්කාට “Dee” කියා නමක් දී ඇති අතර ඇයට ඇඳුම් අන්ඳවා, ගමනට බිමනට පවා එක් කර ගන්නවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *