තරු ගොසිප්

රටක් ආදරේ කරන ගායන තරු ඉදුනිල් අන්දරමානගේ පවුලට එදා නම් සුවිශේෂී දවසක්…

ඉඳුනිල් අන්දරමාන කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය ගායන ශිල්පියෙක්…

මේ කියන්න යන්නේ ඔහුගේ කැදැල්ලේ තවත් ලස්සන දවසක් ගැන ඇසෙන කතාවක්..

ඉඳුනිල්ගේ පුංචි පුතාගේ පළමුවෙනි උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා..

පුංචි පැටියාගේ ඒ විශේෂ දවස හැමදාකම මතකයේ රැදෙන්න මෙන්න මේ වගේ ලස්සන උපන්දින සාදයක් තමයි, ඉඳුනිල් වගේම ඇගේ බිරිඳ සූදානම් කරලා තිබුණේ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!