දේශීය පුවත්

අද හිටියා නම් ඔහුත් චාමර තරම්ම ආදරයක් ලබන්න තිබ්බා. යසන්ත තේනබන්දු නික්ම ගොස් 12 වසරක්…

ඔහු අද හිටියා නම්, චාමරට වගේ ආදරයක් ලබන්න තිබුණා – යසන්ත තේනබදු නික්ම ගොස් වසර 12ක් |
මීට වසර 12කට ඉහත අවසන් ගමන් ගිය, ජනප්‍රිය ගායක යසන්ත තේනබදු ඔබට මතකද..
වේදිකාව ගීතවත් කළ ඔහු, නමින් දන්නවාටත් වඩා ”දුටුව දිනයේ දැනුනේ මගෙමයි කියා..” ගී පද තුළින් ඔබේ මතකයට නැඟෙනවා ඇති.
යසන්ත තේනබදු ගැන කතා කරන හැමෝම වගේ කියන්නෙ, ඔහු අද හිටියා නම් චාමරට වගේ ආදරයක් ලබන්න තිබුණා කියන කාරණය.
ඒ තරමට, එකල ඔහු බොහෝදෙනාගේ හදවතට වඩාත් සමීප වුණු අපූරු ගායන ශිල්පියෙක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!