තරු ගොසිප්

අපේ අනුදි නියෝජනය කරන ලෝක රූ රැජින තරගාවලියේ ඇගේ පියානෝ වාදනයට සියල්ලන් මවිත වෙයි. ලොවක් පුදුම කල ඇයට ලැබුණු තැන මෙන්න

මේ තරගාවලියට ලෝකයේ බොහෝ දෙනාගේ අවදානය හිමිව තිබෙනවා..

මෙවර ලෝක රූ රැජිණ තරගාවලියේ දක්ෂතා වටයේ ජය හිමිවුණේ කාටද..?

ඒ ගැන අහන්න ලැබුණු අලුත්ම ආරංචිය තමයි මේ.. ගෝලීය සංස්කෘතිය හා කලාත්මක ප්‍රතිභාවන් එළිදක්වන්නට ලැබෙන හොඳ වේදිකාවක් ලෙස ලෝක රූ රැජිණ තරගාවලියේ talent round එක හඳුන්වාදෙන්න පුළුවන්..

මෙවර එහි ජයග්‍රහණය දිනාගෙන ඇත්තේ ඉන්දුනීසියානු තරගකාරිය වන Monica Kezia Sembiring විසින්..

ඇය එම වටය වෙනුවෙන් ඉදිරිපත් කළ පියානෝ වාදනය විනිසුරුවන්ගේ සිත් රැඳි සුවිගේෂීම අංගය වුණා..

මෙහි දෙවන ස්ථානය Miss Cameroon, Issie Princesse විසින් දිනා ඇති අතර, Miss Italy, Chiara Esposito විසින් තෙවන ස්ථානය දිනාගෙන තිබෙනවා..

එසේම ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකට එහි අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලබා තිබුණා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!