
පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන චරිතයක්.
ඒ වගේම පියුමි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙකුත් නැති තරම්.
සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි අහිංසක මිනිසුන්ට වගේම සතා සිව්පාවටත් එක සේ කරුණාව දක්වනවා.
වඳින්න ගිය තලවිල පල්ලියේදී අද පියුමිගේ හිත උණු වෙලා තිබුණේ මේ අසරණ බලු පැටව් ටික දැකලා.
ඉතින් ඇය ඒ ගැන මේ වගේ සටහනක් මුහුණු පොතට එක්කර තිබුණේ ඡායාරූප කිහිපයකුත් එක්ක…
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot



