තරු ගොසිප්

ඈ නම් හිත නිවන භාවනාවක්… බලන්නකෝ ලස්සන…

කවදාටත් වඩා එදා ඇගේ ලස්සන හොඳින්ම පෙනෙන්නේ, වෙනදා නැති අමුතු ලස්සනක් එක්කම ශාන්ත බවක් ඒ රුවට ආරූඩ වුණු නිසාදෝ කියලත් ඔබට වෙලාවකට හිතෙනවා ඇති..

මේ කියන්න යන්නේ කවුරු ගැනද..? ලෝචනා ඉමාෂි ලංකාවේ කවුරුත් ආදරය කරන මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය අද ඇගේ උපන්දිනය සමරනවා..

පින්බර වෙසක් මාසයේ උපන් ඇය, ඔන්න මෙදා සැරේ උපන්දිනය දවසේ ටිකක් වෙනස් විදිහක ඡායාරූප පෙළක් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..

හැමදාමත් දකින දඟකාර කටකාර ලෝචනා ඇත්තටම අද නම් ගොඩක් වෙනස් නේද කියලා මේ ඡායාරූප පෙළ දැක්කාම ඔබටත් හිතේවි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!