දේශීය පුවත්

ඔවුන් යළිත් ගුවන් ගමනට සැරසෙයි.. ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මෙන්න විශේෂ දැනුම්දීමක්..

පැවති තත්වය හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ කියන්න යන්නේ අන්න ඒ විශේෂ කතාවයි..

Geographic Reference

මැදපෙරදිග මෙහෙයුම් මැනවින් සලකා බලා සීමිත පදනමක් යටතේ ගුවන් ගමන් කිහිපයක් යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා.

ඒ අනුව, UL231 – කොළඹ සිට ඩුබායි දක්වා සහ UL232 – ඩුබායි සිට කොළඹ දක්වා ගුවන් ගමන් අද (4) දින ක්‍රියාත්මකයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!