Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ඔන්න සල්ලි වැටිලලු.. ජනතාවගේ බැංකු ගිණුම් වලට ලැබුන ප්‍රතිලාභය !

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන්නා වූ අවුරුදු 70 වැඩි වැඩිහිටි පුද්ගලයින්ගේ දෙසැම්බර් මස වැඩිහිටි දීමනාව පෙරේද දින අදාලපවුල් වලට අයත් අස්වැසුම ප්‍රතිලාභය බැංකු ගිණුමට බැර කිරීමට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා.

අනුව ප්‍රතිලාභ පවුල් 515,897 (පන්ලක්ෂය පහළොස් දහස් අටසිය අනූ හතයි.)ක් සඳහා රුපියල් 1,547,691, 000.00 ( එක්බිලියන පන්සිය හතලිස් හත් මිලියන හයසිය අනූ එක් දහසක) මුදලක් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට ගිණුම් ගත කර ඇත.

Hiru Gossip

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!