තරු ගොසිප්

දෙව්ලියක් වගේ ලස්සන රශිපබාගේ මේ ලස්සන ඔයාලත් දැක්කද ?

දෙව්ලියක් වගේ ලස්සනයි…

ඒ හිනාව පුදුම තරම් සිරියාවන්තයි නේද?

ඇයට හැමෝම ආදරෙයි…

ඉතිං රශීපබා සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය කෙනෙක්නේ…

ඇය ෆේස්බුක් එකට ලස්සන පින්තූර ටිකක් එකතු කරලා තිබුණා…

එහි ඡායාරූප කිහිපයක් තමයි මේ… බලන්නකෝ එයාගේ හැඩ….

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!