තරු ගොසිප්
“ජීවිතේ බලාපොරොත්තුවක් නැති කාලේක මට ඔයා මුණ ගැහිලා මගේ මුළු ලෝකෙම ආලෝකයක් කරා…” – තිසර එක්කළ ආදරණීය සටහන…

තිසර පෙරේරා – නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක්.
මේ දෙපළගේ ජීවිතේ නව ජීවන පරිච්ඡේදයක් ඊයේ ආරම්භ වුණා.
ඒ දෙන්නාගේ ලෝකෙට අලුතින් එක් වුණු පුංචි මැණික නිසා.
මෙන්න බලන්නකෝ ඒ සුබ පණිවිඩයත් එක්ක මේ පුංචි මැණික නිසා සතුටින් පිරුණු එයාලාගේ ජීවිතය ගැන තිසර තබපු ආදරණීය සටහන.




