
මේ දවස්වල රූපවාහිනී තිරය ඉස්සරහ ඉන්න තාරුණ්‍යයේ වැඩිම ආකර්ෂණයක් සහ ආදරයක් දිනාගත්ත තාරකාවියක් තමයි කවිර්ණා වන්නිආරච්චි.
හිරු ටීවී ඔස්සේ විකාශය වන “රොන් සොයා” ටෙලි නාට්‍යය හරහා ඇය දැන් කාගේත් සිත්ගත් ජනප්‍රිය චරිතයක් වෙලා ඉවරයි.
කවිර්ණා ගැන පහුගිය දවස් ටිකේම සමාජ මාධ්‍ය ජාලාවල ලොකු කතාබහක් ඇතිවුණේ ඇය අලුතින්ම එක් කරපු ඡායාරූප පෙළක් නිසයි. ඉතාමත් සුන්දර සහ ආකර්ෂණීය විලාසිතාවන්ගෙන් සැරසුණු ඇයගේ මේ අලුත්ම පෙනුමට රසිකයින්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
ඇයගේ මේ සුන්දර පින්තූර වලට ප්‍රතිචාර දක්වන බොහෝ දෙනා පවසන්නේ කවිර්ණා දවසින් දවස වඩාත් සුන්දර වන බවයි. සරල බව සහ සුකුමාල පෙනුම නිසාම මේ ඡායාරූප එකතුව අන්තර්ජාලය පුරා පැතිරෙමින් තිබෙනවා.
ඉතින්, ඔයාලත් බලන්නකෝ තාරුණ්‍යයේ හදගැස්ම වුණු කවිර්ණාගේ ඒ ලස්සනම ලස්සන පින්තූර එකතුව.





