Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

අවුරුදු 6ක අඳුරු මතකය රැෆෙලාගේ කැලැන්ඩරයේ නිර්මාණය වුනේ මෙහෙමයි

රැෆෙලා ප්‍රනාන්දු කියන්නේ මෝස්තර නිර්මාන ශිල්පිනියක් වගේම දක්ෂ ඡායාරූප ශිල්පිනියක්.

ඡායාරූපකරණයේ කාන්තාවන් අවම කාලයක ක්ෂේත්‍රයට එන ඇය ඇයටම අනන්‍ය වුණු අනන්‍යතාවක් ගොඩනඟාගත් ඡායාරූප ශිල්පිනියක්.

රැෆෙලා සෑම වසරකම අපේ කලා ලෝකෙ කලා තරු ඒකරාශී කරගෙන ඔවුන්ව වෙනස්ම සංකල්පයන්ගෙන් වැඩගන්වා කැමරා ඇසට හසු නොවූ ඔවුන්ගේ කෝණයන් නවමු ආකාරයට කාචගත කර එම ඡායාරූප එකතුවෙන් කැලැන්ඩරයක් නිර්මාණය කර එය Raffealla Fernando Celebrity Calendar (RFCC) නමින් එළිදක්වනවා.

ඒ අතර අප්‍රේල් මාසයේ කැලැන්ඩර් පිටුවෙන් ‘කඳුළු පාස්කුවේ, අඳුරු මතක’ සිහිකැඳවීම සිදුකර තිබුනේ මේ විදියට.

අප්‍රේල් කැලැන්ඩර් පිටුව හැඩ ගන්වා තිබුණු ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා ඒ පිළිබදව සිය මුහුණු පොතට සටහනක්ද එක්කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!