Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්සයුරෙන් එහා පුවත්

” මගේ මහත්තයා ඉස්සර කඨින පෙරහැරවල් වල බෙර ගහලා මට ඕනි දේවල් ගන්න සල්ලි ගෙනල්ලා දුන්නා ” රොබේකා කියන මේ කතාව ඇහුවද ?

රොබේකා දිල්රුක්ෂි කියන්නේ පසුගිය කාලේ Take Care ජනප්‍රිය ටෙලියෙන් රසික ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක්…

ඉතිං ඇගේ මේ සාර්ථකත්වය පසුපස සිටි ඒ ආදරණීය ස්වාමි පුර්ෂයා ගැන හරිම ආඩම්බරයෙන් ඇය කියන්නේ මාර ලස්සන කතාවක්…

“මගේ මහත්තයා ඉස්සර කඨින පෙරහැරවල් වල බෙර ගහලා මට ඕනි දේවල් ගන්න සල්ලි ගෙනල්ලා දුන්නා. මම අද ජනප්‍රිය නිළියක් උනත් මම තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ගැහැනිය. එයා ෆෝන් එක ගන්න කලින් මට Smart ෆෝන් එකක් අරන් දුන්නා එයාගේ සල්ලි එකතු කරලා. සමහර කාල වල මෙයා මං වෙනුවෙන් කේටරින් වල කෑම බෙදන්න යනවා. ඒ 2500 අරන් ඇවිල්ලා ” ඔයා යන්න හෙට Audition එකක් නේද, හරි අපි ඇදුමක් අරගෙන මේකප් දාගමු ” කියනවා. මට ඒ සල්ලි වියදම් කරන්න බෑ මොකද එයා පැය දොළහ දහතුනක් වැඩ කරලා ඒ හම්බ කරන්නෙ. අපි යාළු වෙලා අවුරුදු 12ක්. අද වෙනතුරු රන්ඩු කරලා නෑ.

– රොබේකා දිල්රුක්ශි –

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!