Uncategorized

“මගේ කොල්ලාගේ hair එකට දාලා තියන කමෙන්ට් එකට බනින්න කියලා ගියා.. පොඩ්ඩ දැකලා බනින් හිතුනේ නෑ..” – පියුමිගෙන් අමුතු කතාවක්.

පියුමි හංසමාලි කියන්නේ ඇත්තටම හරි කෙළිලොල් චරිතයක්. ඇය ගැන බැලූ බැල්මටම ඕන කෙනෙක්ට හිතෙන්නේ එහෙම නේ.

ඒ වුණත්, පියුමි කියන්නේ ඇත්තටම සංවේදි ගැහැනියක්. ඒ වගේම හොඳ අම්මා කෙනෙක්. ඇය හැම වෙලාවකටම වෙහෙසෙන්නේ තමන්ගේ දරුවා ආස කරන දේවල් ලබාදෙන්න.

ඒ වගේමයි මේ ගැන සමාජයෙන් මොන මොන වගේ විවේචන එල්ල වුණත් පියුමි ඒ හැම දෙයක්ම දරා ගන්නවා.

කොහොම වුණත් සමහර වෙලාවට මේවගේ කමෙන්ට් නිසා හිත රිදුණු වෙලාවට පියුමි ඒවට ප්‍රතිචාර දක්වනවා.

ඒ මෙන්න මේ විදිහට, ඇය එක්කරන්න ගිය සටහනකින් පස්සේ පියුමි සංවේදි වෙලා.

ඒ තමන්ගේ පුතාට ඒ වගේ කමෙන්ට් එකක් දැම්ම කාන්තාවගේ පුංචි දුව දැකලා. ඇය ඇත්තටම හුරතල් කෙළි පොඩිත්තක්. දුවෙක්ට ආදරය කරන අම්මෙක් විදිහට පියුමි ඒ මොහොතේ සංවේදී වෙලා.

ඒ ගැන ඇය මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!