Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ශ්‍රි ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය ඇය… මිෂෙල් දිල්හාරා.. බලන්නකෝ ලස්සන…

මිෂෙල් දිල්හාරා කියන්නේ නව පරපුරේ දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පිනියක්…

ඇය ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන තාරකාවක් … නිතර කතාබහට ලක්වන රංගන ශිල්පිනියක්…. ඇය හරිම ලස්සනයි… සිරියාවන්තයි…

අනවශ්‍ය කලබලයකින් තොරව හිමින් ගමනක් යන ඈ මෙතෙක් රඟපෑ සියලු නිර්මාණ ඔස්සේ කතාබහට ලක්වන රංගන ශිල්පිනියක් වීමට තරම්, වාසනාවන්ත වූ බව නොරහසක්.

ඉතිං බලන්නකෝ ඔසරි විලාසිතාවට එයා කොච්චර පිං පාටයි ද කියලා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!