තරු ගොසිප්

‘මගේ තරුණ කාලය සුන්දරව, වික්‍රමාන්විතව සහ වලාකුළු අතර අමතක නොවන මතකයන්ගෙන් පිරී තිබුණි. ‘ පැරණි මතක අලුත් කල කවුරුත් දන්න අප්සාරි ඒ කී කතාව

අප්සාරි සිංහබාහු තිලකරත්න කියන්නෙ, Air Lanka හි කැපී පෙනුණු චරිතයක් බව ඔබ හොඳාකාරවම දන්නා කාරණයක්.

ඒ සොඳුරු අතීත මතකය, අප්සාරි සිය සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ නිතර බෙදාහදා ගන්නවා.
එලෙස ඇය සිය ෆේස්බුක් ගිණුමට එකතු කළ අපූරු ඡායාරූප ද්විත්වයක් අපේ ඇස ගැටුණා.
ඡායාරූප එක්කම,

”මගේ තරුණ කාලය සුන්දරව, වික්‍රමාන්විතව සහ වලාකුළු අතර අමතක නොවන මතකයන්ගෙන් පිරී තිබුණි.
මගේ ජීවිතයේ ඒ පරිච්ඡේදයට සදහටම කෘතඥ වෙනවා…” මැයෙන් ඈ කෙටි සටහනක් ද තබා තිබුණා.

ඡායාරූපය : Apsari Singhabahu Tillakaratne ෆේස්බුක් පිටුවෙන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!