තරු ගොසිප්

‘ මටත් ආසාවල් ගොඩක් තිබ්බා හොදට ඉගෙන ගෙන Air force Lady officer කෙනෙක් වෙන්න.ඒත් ඒ කාලේ ගෙදර තිබ්බ අමාරුකම් නිසාම ඒ දේවල් බැරි උනා..’ – රටම ආදරේ කරන ඈ කී හැගීම්බර කතාව

ඇත්තටම අගයන්න ඔනේ කෙල්ලෙක් වගේම උතුරන්න හරියන්න ඔනී කෙල්ලෙක්….❤️

මමන් අනිත් අය වගේම ඉගෙන ගත්තා,හැබැයි අනිත් අය වගේ වැඩි දුර අධ්‍යාපනය ලබන්න බැරි උනා. ඒ ගැන නම් දුකයි.

මතක තියාගන්න අධ්‍යාපනය තමා 1ක
මටත් ආසාවල් ගොඩක් තිබ්බා හොදට ඉගෙන ගෙන Air force Lady officer කෙනෙක් වෙන්න.ඒත් ඒ කාලේ ගෙදර තිබ්බ අමාරුකම් නිසාම ඒ දේවල් බැරි උනා එසේ මෙසේ පවුලක් නෙමෙයි නේ මල්ලීලා 4,නංගි,මම මම නමා වැඩිමලා

මම මේ Diploma 1 කලෙන් Dental Doctor කෙනෙක් ගාව part time job 1 කරලා හම්බුන සල්ලී වලින් අම්මා තාත්තට වද දෙන්න බැරි නිසා මොකද ඒ කාලේ financially අපි ගොඩක් Down නිසා,අනික එයාල අපි ආසයි ඉගෙන ගන්න කිව්වොත් උගන්වනවා උනත් මට එයාලාට වද දෙන්න උවමනාවක් තිබ්බෙම නෑ.

ඊට පස්සේ ඉතින් company 2-3 වැඩ කරලා ගෙදරට බැලුවා.හැබැයි ඒවායි ඔලුව උස්සන බැරිම වෙලා තිබ්බේ ණය එහෙම නිසා අන්තිමට තාත්තගේ කීමට රට ඇවිත් පවුල වෙනුවෙන් කැප උනා හැබැයි ඉගෙනීම මිස් උනා.

හැබැයි ඒ දවස් වල හැටියට තාත්තා මට දීපු හොදම සහ හරිම දේ..❤️

මගේ පවුල වෙනුවෙන් හයියට මම එදත් හිටියා, අදත්,හෙටන් ඉන්නවා..

මගේ ජිවිතේ පිටි පස්ස හැරිලා බලනකොට ලොකු සතුටක් වගේම දුක තියෙනවා හැබැයි මම වැටිලා නෑ, වැටෙන්නෙත් නෑ මොකද මට ලැබුනේ නැති හැමදේම මට දරුවෙක් ඉන්න කාලේට එයාට මම අනිවාර්යයෙන් දෙන්නවා .

තව දෙයක් කවදාවත් ඔයාගේ ජිවිතේ තව කෙනෙක්ගේ ජිවිතයක් එක්ක සසදන්න එපා, ඔයාට තිබුන ප්‍රශ්න දන්නේ ඔයා හැබැයී ඉගෙන ගන්න පුලුවන් කාලේ හොදට ඉගෙන ගන්න ඒක තමා අපිට ජිවිතේ ඉතුරු කරන්න පුලුවන් හොදම ධනය….❤️‍

උපුටා ගැනීම Mane Girl ටික් ටොක් පිටුවෙන්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!