Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

මතකද ඔවුන්ව..? ජීවිතයක් බේරාගත් සැබෑ වීරයින්ට ලැබුණු ගෞරවය මෙන්න.

සැබෑ වීරයන්ට නිසි ගෞරවය ලැබීඇත

2025/05/20 වන දින බදුල්ල නගරයේදි සිදු වු ගැටුමේදී තම ජීවිතය නොතකා තුවාලකරුගේ ජීවිතය බේරා ගැනිමට නිර්භීතව ඉදිරිපත් වු මහියංගන මුලික මහ රෝහලේ සේවයේ නියතු යාපා මුදියන්සේලාගේ ප්‍රසන්න ශ්‍රී රසික බණ්ඩාර යාපා මහතා සහ බදුල්ල පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් වරයෙකු ලෙස සේවයේ නියතු P.D.D. නිලන්ත(39276) මහතාට මාගේ ප්‍රණාමය පුද කරමි.

නීතිඥ කපිල ජයසේකර
ඌව පළාත් ආණ්ඩුකාරවර

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!