තරු ගොසිප්

එයාලගේ චූටි Snow White එදා නම් වෙනදටත් වඩා හුඟාක් සතුටින්…

එයාලාගේ පවුලේ ඉන්න පුංචිම හැඩකාරි තමයි පුංචි ක්‍රිශාර්යා කියන්නේ..

මේ කියන්න යන්නේ මේ පුංචි පැංචිගේ ජීවිතයේ තවත් ලස්සන දවසක් ගැන කතාවක්..

චූටි ක්‍රිෂාර්යා ලස්සන Snow White කෙනෙක් වගේ සැරසිලා සැමරූ ඇගේ තුන්වෙනි උපන්දිනය දවසේ ගොඩක් ආදරණීය ඡයාරූප ගොන්නක් දැකගන්න ලැබුණා..

බලන්නකෝ ප්‍රියසාද් පවුලේ කවුරුත් ආදරය කරන මේ පුංචි පැංචිගේ ලස්සන…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!