Uncategorized

රෑට රෑට පුදුම හිතෙන ජාවාරමක යෙදුනු බළල් තඩියෙක් ගැන ඇසෙන අමුතු පුවත මෙන්න.

බළලෙකු යොදා ගනිමින් සිදුකළ අමුතු මත්ද්‍රව්‍ය ජාවාරමක් හසුකර ගැනීමට කොස්ටාරිකාවේ බලධාරීන් සමත් වී තිබෙනවා.

ඒ කළු-සුදු පැහැති බළලෙකු පොකෝසි බන්ධනාගාරය අසල දී සැක සහිත පාර්සල් සිරුරට බැඳගෙන සිටීමෙන් ය.

එය දුටු බන්ධනාගාර ආරක්ෂකයින් වහා ක්‍රියාත්මක වී තිබෙනවා.

කෙසේ වෙතත්, බළලාගේ උදරයේ මර්ජුවානා සහ කඩදාසි තහඩු බැඳ තිබූ හසුවුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!