Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

තශ්මික වටා බැඳුණු හැම බැඳීමක්ම හරි ආදරණීයයි.. ලෝකයටම දැනෙන චරිතයක් වෙන්න හීන දකින ඔහු ගැන ඇසෙන ඒ කතාව මෙන්න..

 

 

ටික් ටොක් කියන්නේ සමාජමාධ්‍ය පරිශීලකයින් අතර ඉතාමත් ජනප්‍රිය මාධ්‍යක්..

නැටුම් ගැයුම්වලට වගේම සමාජයේ කතාබහට ලක්වෙන මාතෘකා ගැනත් සමාජ මාධ්‍ය පිටු අතර විවිධ අවස්ථාවල දැකගන්න ලැබෙනවා..

තශ්මික අරෝෂ්, අද වෙනකොට බොහෝ දෙනා දන්න මේ තරුණයා මෙතෙක් කලක් ජීවිතය ජයගත්තේ සුන්දර මාවතකින් නම් නෙවෙයි..

ඔහු ඒත් ඔහුගේ ජීවිතයට එන අභියෝග ජයගන්න සමත්වෙලා තියනවා.. තශ්මිකය ඕන තමන්ගේ ඒ අත්දැකීම්වලින් සමාජයට විශාල පණිවිඩයක් ලබාදෙන්න.. ඔහුට සමීප වුණු තවත් එක් ආදරණීය ගුරුවරයෙක් තමයි නාමල් දිලංක කියන්නේ..

නාමල් සර් විවිධ අවස්ථා ගණනාවකදීම ඔහු ගැන කතා කරන්නේ ගොඩක් සුබවාදී අදහස් රැසක් පෙරදැරිවයි.. මේ ඔවුන්ට ඒ ගැන කතා කරන්න ලැබුණු තවත් විශේෂ කතාබහක්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!