තරු ගොසිප්
ලාංකීය සිනමාවේ ප්‍රවීණ තරු දෙපලකට එදා සුවිශේෂී දවසක්..! ඔවුන්ව පිලිගන්න රටම දන්න බොහෝ දෙනෙක් ඇවිත්.. මේ ඒ ගැන ඇසෙන කතාව

ලාංකේය සිනමාවේ සුවිශේෂී, ප්‍රවීණ තරු දෙපළක් වන ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය මහතා සහ ශ්‍රියානි අමරසේන මහත්මියගේ උපන්දින සැමරුම පසුගියදා පැවැත්වුණා.
මෙම කටයුත්ත සංවිධානය කර තිබුණේ, සිනෙස්ටාර් පදනම මඟිනි.
ඊට ක්ෂේත්‍රයේ කලා තරු රැසක් සහභාගීව සිටියා.




