Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ප්‍රතිඵල අතරේ දැකපු අමුතුම කතාවක්.. මේ නම් සැබෑම දක්ෂයෙක්…

ප්‍රතිඵල ගොඩක් අතරේ දැකපු අමුතුම කතාවක්

හැමෝම හිතන්නේ අපිට තියෙන වැඩ කරගන්න අපිට වෙලාව මදි කියලා. මේ තියෙන්නේ අයෙක්ට කොච්චර හොදට කාලය කලමණාකරණය කරන්න පුලුවන්ද කියන එකට හොදම උදාහරණයක්
මේ ඉන්නේ ජනිදු. පලවෙනි දිනයේ ඉදන්ම අපේ 2024 Theory ගම්පහ පන්තියට සහභාගී වුන ලමයෙක්.

ජනිදු කියන්නේ ලංකාවේ ප්‍රධාන පෙලේ පාසලක් වෙන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ වත්මන් ප්‍රධාන ශිෂ්‍ය නායකයා.

මෙතන විශේෂත්වය වෙන්නේ ජනිදු උසස් පෙල කාලයේ දක්වපු විශේෂතා

1) ගම්පහ බන්ඩාරණායක විද්‍යාලයේ FOOTBALL TEAM CAPTAIN
2) උසස් පෙල කාලවකවානුව තුල පාසලේ Maths Club එක සහ Sports Club එක ආරම්භ කරලා ඒකේ පලවෙනි සභාපති
3) පාසලේ Sports Captain
4) Athletics 400m/1500m පදක්කම් ලාභියෙක්
5) උසස් පෙල කාල සීමාව තුල පාසලේ Deputy Head prefect උසස්පෙල අවසන් කාලයේදී Headprefect

මේ ඔක්කොමත් එක්ක පලමුවරම ගණිත අංශයෙන් උසස්පෙල ලියලා අති තරගකාරී දිස්ත්‍රික්කයක දිස්ත්‍රික්කයේ 8 වෙනි ස්ථානයත් ජනිදු ලබාගන්නවා.

ඉතින් හිතුවොත් කරන්න බැරිදෙයක් නෑ. හැමෝටම තියෙන්නේ එකම පැය 24. ඒ පැය 24 කලමණාකරණය කරන විදිහෙන් තමා හැමදේම තීරණය වෙන්නේ.

– ජය

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!