තරු ගොසිප්

ලොවක් දිනන්නට ආ රූ රැජිනියන් අතරින් අපේ කෙල්ලට ලැබුනු තැන

ඡායාරූප පෙළ දැක්කම ඔබටත් හිතේවි සුන්දරත්වය එකම තැනකට කැටි වෙලාදෝ කියලා..

ඇත්තටම එහෙම කිව්වත් ඉතින් ඒකේ වරදක් නැහැ..

ලොවක් මේ වන විට බලා ඉන්න Miss World අවසන් මහා තරගය සඳහා ලොව නන් දෙසින් තරගකාරියන් ඉන්දියාවට පැමිණෙනවා..

ඉතින් එහිදී ඔවුන්ට ලැබිලා තිබුණේ ඉතාම උණුසුම් පිළිගැනීමක්.. මෙන්න බලන්නකෝ ඒ විශේෂ අවස්ථාවල ගත්ත ඡායාරූප පෙළ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!