Uncategorized

ලෝකයේ වැඩිම සැතපුම් ප්‍රමාණයක් ධාවනය වූ එංජිම. මේක නම් අදහා ගන්නත් අමාරුයි.

ලෝකයේ වැඩිම සැතපුම් ප්‍රමාණයක් ධාවනය වූ එන්ජිම

මෙක්සිකානු සමාගමක් වන “Omnibus de México”ට අයත් බස් රථයකට අයත් මෙම එන්ජිම වසර දහයක් පුරා එය මෙක්සිකෝ සිටි සිට Ciudad Juárez දක්වා ගමන් මාර්ගයේ ධාවනය කෙරුණු අතර,එන්ජිම ක්‍රියාකාරීව ධාවනය වූ මුළු ගමන් දුර කිලෝමීටර් මිලියන 3.3ක් විය. එය ලොව වටා 83 වතාවක් ගමන් කිරීමට සමාන වේ.

ඒ වනවිටත් කිසිදු දෝෂයකින් තොරව ක්‍රියාත්මක වෙමින් පැවති එම එන්ජිම වර්ෂ 2019 දී ගලවා ඉවත් කර, ස්වීඩනයේ VOLVO කෞතුකාගාරය වෙත මාරු කරන ලදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!