දේශීය පුවත්

“මාගේ නිශ්ශබ්දතාවය බොළඳ බවක් සේ නොසිතන්න… නිසිකලට පිළිතුරු ලැබෙනු නොඅනුමානයි…” – ඇ මුහුණු පොතට එක් කළ අලුත්ම සටහන නිසා හැමෝම විමතියට පත්වෙලා..

වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්.

කොහොම වුණත් මේ පවුලේ අයගේ ජීවිතේ නොසිතූ ලෙඩ කඩා වැටුනේ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමත් එක්ක.

එම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිද මැණික් විජේවර්ධන තවමත් සම්පූර්ණයෙන්ම සුවය ලබලා නැහැ.

මේ අතරේ ඇය මුහුණු පොතට එක් කරන සටහන් මේ වෙනකොට ඔහුන්ට ආදරය කළ බොහෝ දෙනෙක්ගේ අවදානයට ලක්වෙලා තිබෙනවා.

මේ තියෙන්නේ ඇය ඒ විදියට එක් කළ තවත් සටහනක්…

“වියකි ගිය තාරුණ්යය,
මගේ නශ්සබ්දතාවය බොලද බවක්
සේ නොසිතන්න…
ඒ මා දැන උගත් කමේ නිහතමානිත්වයයි.
නිසි කලට සෙභාදහමෙන් පිලිතුරු ලැබෙනු නොවනුමානයි…”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!