තරු ගොසිප්

හැමෝගෙම බලාපොරොත්තුව අනුදි ගැන ඇසෙන දුක හිතෙන ආරංචිය මෙන්න

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මිස් වර්ලඩ් Top model සදහා ධනංජය බණ්ඩාර විසින් නිර්මාණය කරන ලද අලංකාර ඇඳුමකින් සැරසී අනුදි ගුණසේකර ඉදිරිපත් වුවද ඇයට top model අභියෝගය අතරතුර, ලෝක රූ රැජින තරඟයේ ඉහළම 40 දෙනා අතරට ස්වයංක්‍රීයව සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි විණි….

ඒ අනුව මාර්ටිනික්, නැමීබියාව, අයර්ලන්තය සහ ඉන්දියාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ.

කෙසේ වෙතත්, අනුදි Multimedia Challenge ජයග්‍රහණය කළහොත්, ඉහළම 40 දෙනා අතරට ඉක්මනින් පිවිසීමට ඇයට තවමත් අවස්ථාවක් තිබේ. එබැවින් ඇයට අපගේ සහයෝගය ශක්තිමත් අයුරින් ලබා දෙමු.

සෑම ශ්‍රී ලාංකිකයෙක්ම, Miss world App එක Download කර ගෙන ඇයව ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය සහාය ලබාදෙමු… හැකි තරම් වාර ගණනක් ඇගේ සමාජ මාධ්‍ය සටහන් වලට ධනාත්මකව ප්‍රතිචාර ලබා දීම මගින් ඇයට මෙම අභියෝගය දිනා ගැනීමට සහාය ලබා දෙමු….
ජය ධරණි…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!