දේශීය පුවත්

හෙට සිට ඇරඹෙන්නයි යන්නේ.. සා/පෙළ විභාගයට මුහුණදුන් සිසුන්ට මෙන්න සුබ ආරංචියක්..

මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන තවත් එක් විශේෂ කාරණයක් ගැන කතාවක්.

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගැයීම් පළමු අදියර හෙට (12 වැනිදා) සිට 23 වැනිදා දක්වා ආරම්භ කිරීමට නියමිතයි.

එහි දෙවැනි අදියර අප්‍රේල් මස පළමුවැනිදා සිට දහවැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එම විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මස 22 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබෙන්නේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!