Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ප්‍රේමයේ මල් වැසි මැදින්, යළිත් රන්හුයෙන් හදවත් බැන්දු මනෝජ් සහ නිමේෂා

මනෝජ් සංජය සහ නිමේෂා කියන්නේ හැමෝම ආදරය කරන සමාජ මාධ්‍යයෙන් බොහෝ දෙනෙක් දන්න ආදරණීය යුවලක්.

ඉතින් මේ දෙන්නා මීට මාස කිහිපයකට පෙර යුග දිවියට පිවිසුණා.

ඔහුන් ලස්සනම වෙඩින් ෂූට් එකක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා.

මේ එහි ඡායාරූප කීපයක්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!