තරු ගොසිප්

Today is the birthday of popular actress Dusheni Myurangi.

මේ කියන්න යන්නේ වර්තමානයේ ජනප්‍රියතම අතිදක්ෂ රංගන ශිල්පිණියක් ගැන…

ඇය ගැන නම් නොදන්න කෙනෙක් නැ…

ඒ තමයි දුශේනි මියුරංගි !

අද ඇයගේ උපන් දිනය,
කලා ලෝකයේ සම්මානයට පාත්‍ර වෙමින් ඇයට ලැබෙන සෑම චරිතයකටම උපරිම සාධාරණයක් ඉටු කරන දුශේනි,

ඔබට අපගේ උණුසුම් සුභ පැතුම් !

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!