මේ කියන්න යන්නේ වර්තමානයේ ජනප්‍රියතම අතිදක්ෂ රංගන ශිල්පිණියක් ගැන…
ඇය ගැන නම් නොදන්න කෙනෙක් නැ…
ඒ තමයි දුශේනි මියුරංගි !
අද ඇයගේ උපන් දිනය,
කලා ලෝකයේ සම්මානයට පාත්‍ර වෙමින් ඇයට ලැබෙන සෑම චරිතයකටම උපරිම සාධාරණයක් ඉටු කරන දුශේනි,
ඔබට අපගේ උණුසුම් සුභ පැතුම් !