Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

“කොටින්ම කිව්වොත් දැන් මට ඕන හැමෝම අතේ දුරින් තියාගෙන ඉන්න..” ඇය හදිස්සියේම මෙහෙම දෙයක් කිව්වේ ඇයි..?

ශෙරිල් ඩෙකර්  කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය පසුගිය දවසක රෝහල් ගත කල අවස්ථාවේ ඇයට සුවය ලැබෙන්න කියලා බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කළා. 

ඇයට මේ තරම්ම රසික ආදරයක් හිමිවේවි කියලා ඇය කිසිම දවසක හීනෙන් වත් හිතන්නට නැතුව ඇති. ශෙරිල් කියන්නේ හැම වෙලාවකම ජීවිතය ගැන උපේක්ෂාවෙන් දකින චරිතයක්.

ඉතින් ඔන්න ඒ නිසාම ශෙරිල්ට ආදරය කරන හැම කෙනෙක්ම ඇය ගැන දැනගන්න ඉන්නේ බොහොම ආසාවෙන්, ඒ වගේම උනන්දුවෙන්.

කොහොම වුණත් දැන් යම්තාක් දුරකට සුවය ලබා ඉන්න ඇය මෙන්න මේ වගේ වෙනස් විදිහක කතාවක් අද ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.

බලන්නකෝ ඇය ඒ කියන්නේ මොකක් ගැනද කියලා.

“කොටින්ම කිව්වොත් දැන් මට ඕන හැමෝම අතේ දුරින් තියාගෙන මගේ පාඩුවෙ ඉන්න . තනියම , නිදහසේ ඉන්න.. ”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!