දේශීය පුවත්

2016 ගංවතුරට වැඩි ගංවතුරක් කොළඹට ඇති විය හැකියි… ඒ ගැන ඇසෙන විශේෂ ආරංචිය මෙන්න..

පවතින තත්වය හමුවේ ඉදිරි දිනවල මොන වගේ තත්වයක් ඇතිවිය හැකිද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. 

හෙට(29) රාත්‍රියේදී හෝ ආසන්න කාලයකදී කැලණි ගඟේ ජල මට්ටමේ වැඩි වීමක් සිදුවෙන බවට පුරෝකථනය කරනවා.

ඒ අනුව 2016 වසරේ ඇතිවූ ගංවතුරට වැඩි ගංවතුරක් කොළඹට ඇති විය හැකි බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ අවස්ථාවට මුහුණදීමට මහජනතාවට සූදානම් වන ලෙසයි අදාළ බලධාරීන් පවසන්නේ.

ඒ සඳහා හැකි ඉක්මණින් අවශ්‍ය ක්‍රියාමාර්ග වෙත යොමුවන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!