තරු ගොසිප්

“මමත් ඔයාට ගොඩක් ආදරෙයි..” ඒ මම මේ ආත්මේ අහලා තියන සුන්දරම වචනටික.. අසීමිත ආදරයක් හිතේ රඳවාගෙන ඔහු කියූ ආදරණීය කතාවක් මෙන්න..

මේ කියන්න යන්නේ තවත් එක් ලස්සන ආදරණීය කතාවක්.

ඔවුන් දෙදෙනාගේ ආදර කතාවට ඔන්න දැන් දස වසරක් සම්පූර්ණ වෙලා ඒත් එක්කම ඒ දෙන්නාගේ පුංචි පවුලට දැන් අමුත්තෝ දෙන්නෙක් එකතු වෙලා.

බලන්නකෝ මේ කියන කතාව මොන තරම් නම් ආදරණීයද කියලා.

සජිත ඇයව මුණගැසුණු මුල්ම දවසේ ඉඳලා එකතු කරපු මතක හරිම අපූරු විදිහට සජිත මෙන්න මේ වගේ පෙළගස්වලා තිබුණා.

බලන්නකෝ ඇත්තටම ඒ මතක මොන තරම් නම් සුන්දර මතක ගොන්නක් එක්කරනවාද කියලා.

Screenshot

 

Screenshot

 

Screenshot

 

Screenshot

 

Screenshot

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!