Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

හිතාගන්නවත් පුළුවන්ද , එදා තිරයේ දුටු ඒ රුව තවමත් මේ තරම් තරුණයි කියලා..

“සීත රෑ යාමේ අඳුරේ, වාසනා නිල් දෑස පායා..

ආදරේ උණුසුම් සුසුම්වැල් මා හදේ රහසේ රැඳුනා..”

එදා ඒ ගීතයේ ආදරණීය රූ රචනයට විජය කුමාරතුංගයන් සමග පණදුන් ආදරණීය දුලීකා ඇයයි..

මේ කියන්න යන්නේ මීට දශක ගණනාවකට එපිටදී රංගනයෙන් අපට සමීප වුණු සුරූපී තරුවක් ගැනයි.. ඇය නමින් බියුලා ඩයස් කරුණාරත්න.

මෙරට සිනමාවේ ස්වර්ණමය යුගයක් වර්ණවත් කළ ඇය කලකට පසු දැකගන්න ලැබෙන්නේ ඇයගේ 80 වැනි උපන්දින සැමරුමත් එක්කයි.

හිතන්නවත් පුළුවන්ද ඒ වයස සැබෑවක් කියලා..? ඇයගේ මේ ලස්සනත් එක්ක මෙදා උපන්දිනය සමරලා තිබුණ අපූරුව බලන්නකෝ..

    

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!