Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

එකපාරක් බැලුවොත් ආයෙත් බලන්න හිතේවි.. කාගේත් ආදරය දිනාගත්ත සරාගී ඇයගේ පින්තුර එකතුව…..

චුකක්ෂි රණතුංග කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන ලස්සන රූ සොබාවක් හිමි රංගන ශිල්පිනියක්..

ඇයට අද විශේෂ දවසක්.

ඒ අද දවසට ඇයගේ උපන්දිනය යෙදී තිබෙන නිසායි.

කොහොම වුණත් දවසින් දවස ලස්සන වෙන ඇයගේ මුහුණුපොතේ මෙන්න මේ වගේ ඡායාරූප පෙළක් දැකගන්න ලැබුණා.

බලන්නකෝ චුලක්ෂි මොනතරම් නම් සරාගීද කියලා..

මේ චුකක්ෂි මුහුණු පොතට එක් කරලා තියෙන අන්න ඒ අලුත්ම ඡායාරූප එකතුවයි… 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!