Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

කවුරුත් නොහිතපු වෙලාවක පෝලිමට ආපු මාෂි සහ පුබුදු.. පෝලිමේ හිටපු අයට ලැබුණු පුදුම සත්කාරය..

මේ දිනවල කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කාගෙත් අවධානයට ලක්වෙලා තියෙන්නේ එහි පැවැත්වෙන පූජනීය ධාතු ප්‍රදර්ශනය නිසයි.

ලංකාවේ නන් දෙසින් පැමිණෙන දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටිමින් මේ උතුම් වන්දනාවට එක්වෙනවා.

මේ අතරතුර, පෝලිමේ සිටි ජනතාව පුදුමයට පත් කරමින් කලා ලෝකයේ ආදරණීය යුවළක් වන මාෂි සිරිවර්ධන සහ පුබුදු චතුරංග එතැනට පැමිණියේ විශේෂ හේතුවක් ඇතුව.

පැය ගණන් අව්වේ සහ පෝලිම්වල රැඳී සිටීම නිසා වෙහෙසට පත් වී සිටි ජනතාව වෙනුවෙන් මාෂි සහ පුබුදු අපූරු ආහාර-පාන දන්සලක් සංවිධානය කර තිබුණා.

      

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!