Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
ගොසිප් පුවත්

ශිහාන් මට මඩ ගහලා මගේ චරිතය ඝාතනය කරපු නිසා මට වෙඩින් නැතුව ගියා! සිහින කුමරාගේ දුක්බර කතාවයි…..

මේ අශ්නික සිහින කුමරාගේ දුක්බර කතාවයි…..
“මම i Phone එකක් ගත්තා හැමදාමත් එකම විදියට ඉන්න බැහැ නේ. ගිය වසරේදි නම් ගොඩක් වෙඩින් කවර් කරන්න මට චාන්ස් එකක් ලැබුනා.
නමුත් පසුගිය දිනක ශිහාන් මට මඩ ගහලා මගේ චරිතය ඝාතනය කරලා දැම්ම නිසා ප්රේක්ෂකයන් මා කෙරෙහි තිබුණ ආදරය බොහෝ සේ අඩු වුණා.
නමුත් මම දැන් කලින් හිටපු අෂ්ණික නෙවෙයි මම දැන් “ජෙනුවින්”ඇත්තටම කිව්වොත් මම දැන් සෙලි බ්රේටර් කෙනෙක්. මොකද මිනිස්සු ඒ තරම් මට ආදරයකරනවා.
ශිහාන් මඩ ගහලා වට්ටපු මගේ චරිතය ගංවතුර කාලෙ මම අසරණ මිනිස්සුන්ට උදව් කරලා මගේ චරිතය මම ආයෙත් ගොඩනැගුවා.
ප්රේක්ෂකයන්ටත් මම කියන්නේ මම මේ තත්වෙට එන්න හන්දිවල ගොඩක් දුක් වින්දා ඒක නිසා මාව විහිළුවකට ගන්න එපා.ඔයාලගේ වෙඩින් වලට සිංදු කියන්ඩ කියන්න මට ආරාධනා කරනවා නම් ඇඩ්වාන්ස් දාලා පමණක් කතා කරන්න.
නැත්තං බොරුවට අනේ අයියේ එදාට එන්ඩ මෙදාට එන්න කියලා බොරු පොරොන්දු දෙන්න එපා.”
“අශ්නික සිල්වා ෆෙස්බුක් පිටුවේ සජීවි විකාශයෙන් උපුටාගන්නා ලදි.”
Ashnika Silva 🤝
❤️

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!