
අද ආදරවන්තයින්ට සුවිශේෂී දවසක්.. ඉතින් ඒ පුංචි පවුලටත් ඒ විශේෂත්වය එහෙම්මම දැනෙනවා ඇති..
ඉෂාරා සඳමිණි සහ අනුර පතිරණ කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලාපවුලක්.
මේ දෙදෙනාගේ ජීවිත කතා පොතට අලුතෙන් තවත් පුංචි සුරංගනාවියක් එක්වෙනවා. ඒ මීට මාස කිහිපයකට කලින්.
මේ පුංචි පැංචි නිසා ඇගේ අක්කා, ඒ කියන්නේ චූටි ඉසස්‍යාත් ඉන්නේ ගොඩක් සතුටෙන්.
කාලෙකට පස්සේ ඒ ආදරණීය පවුලේ සුන්දර ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට දැකගන්න ලැබුණා.
බලන්නකෝ මොන තරම් නම් සුන්දරද කියලා.

































