
ගෙවුණු දවස් ආදරවන්තයින්ට කොහොමත් විශේෂයි. ඒ දෙන්නාටත් ඒ කාරණය පොදුවූවක්.
නව පරපුරේ දක්ෂ, ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් තමයි චතුර – තරින්දි කියන්නේ.
කාගේත් ආකර්ෂණය දිනාගත් මේ යුවල ලස්සනම ලස්සන place එකකට ගිහින් තිබුණා.
ඉතින් බලන්නකෝ ඒ දෙන්නා කොහෙද මේ ගිහින් තියෙන්නේ කියලා.










