තරු ගොසිප්

ශ්‍රි ලංකා සිනමාවේ නව පෙරළියකට උදාරී – හේමල් සුසංයෝගය ලකලෑස්ති වෙයි ! මොකද්ද මේ අලුත් වැඩේ ?

The Wife චිත්‍රපටයෙන් හේමාල් – උදාරි සුසංයෝගය නැවතත්!

මෝටර් බයිසිකල් සහ සිහින නෙලුම් මල් ඔබ වෙත ගෙනා ශමීර නාඔටුන්න අධ්‍යක්ෂණය කරන නවතම සිනමාපටයක වැඩ කටයුතු පසුගියදා ඇරඹුනා.

හේමාල් රණසිංහ සමඟින් උදාරි වර්ණකුලසූරිය ප්‍රධාන චරිත රඟපාන මේ සිනමාපටය “වයිෆ්” ලෙසින් නම් කර තිබෙනවා. චිත්‍රපටයේ සංගීතය චිත්‍රාල් සෝමපාල විසිනි.

රූගත කිරීම් ළඟදීම ඇරඹීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!