තරු ගොසිප්
‘ අදට අවුරුදු දොලහක් සුදු හාමිනේ..’ ගෙවුනු විශේෂ දවසක් නිසා ඒ දෙන්නගේ ආදර අන්දරය තවත් අලුත් වෙලා…

ඔවුන්ගේ විවාහ දිවියේ ඔවුන්ට ලැබුණ වටිනාම තෑග්ග පුංචි ආරාධනා.. ඇයත් එක්ක සතුටින් ගෙවන මේ ජීවිතයත් එක්ක එයාලාගේ ආදර කතාව අලුත් කරගන්න ඒ දෙන්නා හිතලා..
ගයාන් වගේම චතුරිකා කියන්නෙත් ගොඩක් ආදරණීය යුවලක්.. කලාවත් එක්කම කාලය ගත කරන ඔවුන්ගේ 12 වැනි විවාහ සංවත්සරය පසුගිය දවසක යෙදිලා තිබුණා..
“අදට අවුරුදු දොළහක් ආදරෙයි සුදු හාමිනේ.. Happy Anniversary ” ගයාන් ඇය වෙනුවෙන් මුහුණු පොතට එක්කරලා තිබුණේ මේ වගේ ආදරණීය සටහනක්..
ඉතින් ඒ දවස හැමදාටම මතකයේ රැදෙන්න ගයාන් වගේම චතුරිකා දෙන්නා මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.




