තරු ගොසිප්

රටක් ආදරේ කරන ඒ අම්මගේ දෝණිගේ ලස්සන ආදර කතාවට ඇස් වහක් නම් වදින්න එපා… අපි හැමෝම ආදරේ කරන ඒ ලස්සන ප්‍රේම කතාවේ සුරංගනාවිය කාවින්ද්‍යා.

ලස්සන සුරංගනාවියක්…

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ අපේ රටේ ජනප්‍රිය කලා තරු යුවලක දියණියක්…

අතුල සමිතාගේ ආදරණීය දියණිය වුණු කාවින්ද්‍යා දැන් ලස්සන පුංචි පවුලක් හදාගෙන සතුටින් ජීවත්වෙනවා… මේ ලස්සන ප්‍රේමකතාවේ ඇගේ ආදරණීය සැමියා ඒ කියන්නේ ඇගේ සිහින කුමාරයා වුණු දනිදු එක්ක ඇය හරිම විනෝදෙන් සතුටින් කාලය ගෙවනවා …

ඇය නිතර නිතර මුහුණු පොතට එකතු කරන ලස්සන පිංතූරවලින් ඒක අපිට දැක ගන්න පුළුවන්… බලන්නකෝ කාවීගේ හිනාවේ ලස්සන

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!