තරු ගොසිප්

” නිළියෝ විතරක් නෙමෙයි සියලුම ගැහැණු ළමයි එක්ක බලද්දි මේ වගේ ආදරවන්තියක් ඉන්න එක ගැන මට පුදුම ආඩම්බරයක්..” රටක් ආදරේ කරන පූජානි ගැන ගයාන් කිව්වේ එහෙමයි…

ගයානි සහ පූජානි කියලා පසුගියදා යුග දිවියට පිවිසි කලා ක්ෂේත්‍රයේ කවුරුත් දන්න චරිත දෙකක් කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ…

ඉතිං මේ දෙන්නගේ ආදර කතාවත් හරිම ආදරණීය එකක්…

පසුගියදා යූටියුබ් වැඩසටහනකට සහභාගි වූ මේ දෙන්නා මෙන්න මේ අපූරු කතාව ප්‍රේක්ෂකයින් එක්ක බෙදා ගත්තේ මෙහෙමයි…

” නිළියෝ විතරක් නෙමෙයි සියලුම ගැහැණු ළමයි එක්ක බලද්දි මේ වගේ ආදරවන්තියක් ඉන්න එක ගැන මට පුදුම ආඩම්බරයක්, මට හිතාගන්න බැරි ගැම්මක් තියෙන්නෙ. මේ වගේ Commited ගැනු ළමයි නැති තරම් අද කාලෙ. තමන්ගෙ පෙම්වතාව අත ඇරලා Shortcut වලින් ඉක්මනට ගොඩ යන්න උත්සහ කරන ගැහැණු ළමයි අතර මේ වගේ එක හිතින් එක වගේ ආදරේ කරන කෙනෙක් මගෙ වයිෆ් උන එක ගැන මට ආඩම්බරයි හදවතින්ම. අපේ නොගැලපීම් වෙන අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මං කියන්නෙ කොටවත් ඒවා ප්‍රශ්න වෙන්න ඕනේ නැ අපිට ප්‍රශ්නයක් නැත්තම්. අපි දෙන්නා බොහෝම දුප්පත් විදිහට පටන් අරන් ජීවිතේ ගොඩ යන්න උත්සහ කරන දෙන්නෙක්. ”

* ගයාන් පුජානි දෙපල ©Ranagana De Silva වැඩසටහනේදි *

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!